2009 යනු ශ්‍රී ලංකා දේශය විවිධ පරගැතියන් විසින් ආපස්සට ඇදගෙන යනු ලබන බැමි ලිහා දමා, කඹ කපා දමා, අදින්නා වනසා දමා ඉදිරියට යන සුභ ගමන ඇරඹෙන වසරක් වේවා යන්න දේශ හිතෛෂී සැමගේ ප්‍රාර්ථනාව විය යුත්තේ ය !
එකී ප්‍රාර්ථනාව මුදුන්පත් කරගැන්මෙහි ලා, ප්‍රථමස්ථානයේ දමා සැලකිය යුතු කරුණක් වන්නේ මිනීමරු – බෙදුම්වාදී කොටි තස්‍ත්‍රවාදීන් ලක් දෙරණින් අතුගා [...]
Posts Tagged ‘ශ්‍රී ලංකාව’
කිලිනොච්චියේ විරැවාට !
January 2, 2009සිරසේ වචන හරඹ
November 1, 2008අද දින සවස 6 කොටි ෆස්ට් (සිරස) ගුවන්විදුලියේ ප්‍රවෘත්ති විකාශය ඇහුවා. ඔවුන් කළ මෙන්න මේ ප්‍රකාශය ගැන මොකද හිතන්නේ ?
“ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට උපකාර පිණිස දකුණු ඉන්දීය නළුවන් එක් දින උපවාසයක.” (හරිම වචන නෙවෙයි මේ.)
ඉන්දියාවේ බලු නට්ටන් වැනි නළු බට්ටන් කරන විප්‍රකාර ගැන කියන්න මගේ බ්ලොග් එක යොදා ගන්නේ නැහැ. නමුත්, සිරස කියන ආකාරයට ඔවුන් [...]
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ළඟට, “ජාතික ප්‍රතිපත්ති සමුදාය”ක්, “ජාතික අරමුණු සමුදාය”ක් හා “ජාතික සැලසුම් සමුදාය” ක්
November 1, 2008ඕනෑම පුද්ගලයෙකුට, සමාජ කණ්ඩායමකට හෝ රටකට,
01. තමන් හැසිරිය යුත්තේ කෙසේද යන්නත් 02. යම් යම් අවස්ථා වල පවතින සාධක මත පදනම්ව, තමන් විසින් ගත යුතු තීන්දු තීරණ කුමක්ද යන්න පිළිබඳව හෙවත් තමන්ගේ ස්ථාවරයන් පිළිබඳවත් 03. ඉදිරි කාලයන් තුලදී තමා ළඟා විය යුතු සංධිස්ථාන පිළිබඳවත් 04. එකී සංධිස්ථාන කරා ළඟා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්
පැහැදිලි භාවයක් [...]
මතු රැකෙනා ශිල්පය ම යි උගත මනා !
October 27, 2008පහත සඳහන් කොටස උපුටා ගත්තේ “My notion මේ මගේ මතය” නම් බ්ලොගයෙනි. එහි සඳහන් වන්නේ මගේද සිතේ කලක පටන් තිබුනු නමුත් වදන් වලට හරවා ගත නොහැකි වුනු අදහස් සමූහයකි. එය කියවා බලන්න.
—–උපුටා ගැනීම—–
බොරු කියන එකාගේ හොඳ
අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. [...]


