මේ තමයි මම මගේ පරිගණකයේ උබන්ටු මගින් ලියන පළමුවැනි බ්ලොග් සටහන.
shipit.ubuntu.com මගින් ඇනවුම් කළ උබුන්ටු සංයුක්‍ත තැටි 30 ක් මට බදාදා (26) ලැබුනා. දැන් ඒවා බෙදාහරින්න කටයුතු කරන්න ඕනෑ. අපේ මලයා ඉගන ගන්නේ හොරණ තක්‍ෂිලාවෙ නිසා එයා හරහා හොරණ පැත්තෙත් මම විසින්ම මාතරත් මේවා බෙදා හරින්න සියළු කටයුතු සූදානම්.
මට වින්ඩෝස් වලින් නිදහස් වෙලා උබුන්ටු වෙත [...]
Posts Tagged ‘මම’
මම උබුන්ටු දැම්මෙමි !
November 28, 2008රාහුල විද්‍යාලයීය අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂය සම්මන්ත්‍රණය – 2008
October 29, 2008අද ඉස්කෝලෙ 2008 අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂයය සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වුනා.
ඒක සංවිධානය කළේ විද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය සහ රුහුණු විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය.
ඉතින් අද 11 ශ්‍රේණියේ සාමාන්‍ය කටයුතු කළේ පළමුවැනි කාලච්ඡේදයේ විතරයි. හරි ෂෝක් වැඩේ කියන්නේ, හැමදාම අපේ පන්තියේ මුල් කාලච්ඡේදය ඉතිහාසය. ඒ නිසා අද දවසටම ඉතිහාසෙ විතරයි, ඒ කියන්නේ “අද ඓතිහාසික දවසක් !”
වෙනත් පාසල් වලින් [...]


