අද ඉස්කෝලෙ 2008 අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂයය සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වුනා.
ඒක සංවිධානය කළේ විද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය සහ රුහුණු විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය.
ඉතින් අද 11 ශ්‍රේණියේ සාමාන්‍ය කටයුතු කළේ පළමුවැනි කාලච්ඡේදයේ විතරයි. හරි ෂෝක් වැඩේ කියන්නේ, හැමදාම අපේ පන්තියේ මුල් කාලච්ඡේදය ඉතිහාසය. ඒ නිසා අද දවසටම ඉතිහාසෙ විතරයි, ඒ කියන්නේ “අද ඓතිහාසික දවසක් !”
වෙනත් පාසල් වලින් [...]
Posts Tagged ‘පාසල’
රාහුල විද්‍යාලයීය අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂය සම්මන්ත්‍රණය – 2008
October 29, 2008දකුණු පළාතේ හොඳම විදුහල්පති
October 27, 2008අපේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මැතිතුමාට තවත් සම්මානයක් ප්‍රධානය කරලා. ඒ “දකුණු පළාතේ හොඳම විදුහල්පති” හැටියට.
පාසලට එතුමාගෙන් වුනු මෙහෙය අපමණයි. ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග කරන “දෙනුවර සටන” මහ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භකයෙක් හැටියටත් එතුමා ඉතිහාස ගත වනු ඇති.
රාහුලය නිසා නො බැබලුනු එතුමා, තමන් නිසා රාහුලය බබලවන්නට කටයුතු කරනවා.
සුනාමි කාල සීමාවේදී පාසලේ අධ්‍යයන කටයුතු වලට සිදුවන පාඩුව වත් [...]


