අද වාරවිභාගේ තිබ්බේ ඉංග්‍රීසි විෂය නිසාත් එය හදා තිබුනේ කිසි කමකට නැති විදියකට නිසාත් පැය තුනේ ප්‍රශ්න පත්‍රයට පැය එක හමාරක් දෙකකින් විතර උත්තර ලියලා ICT Unit එකටත් ගිහිල්ලා Yahoo! පොරකුත් Google කරලා සුදාරක එක්ක විනාඩි 2-3 ක චැට් එකකුත් දාලා 12.50 ට විතර ඉස්කෝලෙන් එළියට ආවා. ඒ ඇවිත් පොඩි සුජාතේ (සුජාතා විද්‍යාලය – ප්‍රාථමික [...]
Posts Tagged ‘දුක’
බල්ලා කියූ දේ…
November 24, 2008අඬුව තිබියදී අත පුච්චා ගැනීම ?
November 13, 2008
මේ කට්ටිය දන්නෙ නැතිව ඇති යුනිකේතය කියල එකක් ලෝකෙ තියනවය කියල. නැත්නම් වෙන මොකක්ද ඉහත දැක්වෙන වෙබ් අඩවියේ අන්තර්ගතයට අර වගේ කලක් යාමට හේතුව. ඔය පේන සිංහල අකුරුත් ඇත්තම අකුරු නොවේ, ඒ පිංතූර.
පුවත් අඩවියක් කියන්නේ, මොනතරම් තත්වෙකට [...]
සිරසේ වචන හරඹ
November 1, 2008අද දින සවස 6 කොටි ෆස්ට් (සිරස) ගුවන්විදුලියේ ප්‍රවෘත්ති විකාශය ඇහුවා. ඔවුන් කළ මෙන්න මේ ප්‍රකාශය ගැන මොකද හිතන්නේ ?
“ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට උපකාර පිණිස දකුණු ඉන්දීය නළුවන් එක් දින උපවාසයක.” (හරිම වචන නෙවෙයි මේ.)
ඉන්දියාවේ බලු නට්ටන් වැනි නළු බට්ටන් කරන විප්‍රකාර ගැන කියන්න මගේ බ්ලොග් එක යොදා ගන්නේ නැහැ. නමුත්, සිරස කියන ආකාරයට ඔවුන් [...]
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ළඟට, “ජාතික ප්‍රතිපත්ති සමුදාය”ක්, “ජාතික අරමුණු සමුදාය”ක් හා “ජාතික සැලසුම් සමුදාය” ක්
November 1, 2008ඕනෑම පුද්ගලයෙකුට, සමාජ කණ්ඩායමකට හෝ රටකට,
01. තමන් හැසිරිය යුත්තේ කෙසේද යන්නත් 02. යම් යම් අවස්ථා වල පවතින සාධක මත පදනම්ව, තමන් විසින් ගත යුතු තීන්දු තීරණ කුමක්ද යන්න පිළිබඳව හෙවත් තමන්ගේ ස්ථාවරයන් පිළිබඳවත් 03. ඉදිරි කාලයන් තුලදී තමා ළඟා විය යුතු සංධිස්ථාන පිළිබඳවත් 04. එකී සංධිස්ථාන කරා ළඟා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්
පැහැදිලි භාවයක් [...]
වැඩ වරන්නේ ගුරුවරු ද ?
October 30, 2008අද (30) ගුරු වැඩවර්ජනයක් තිබුන ලු. අනිත් මොන ඉස්කෝලෙ වැඩ වැරුම් තිබ්බත් රාහුලේ නම් එහෙම දෙයක් තිබ්බෙ නැහැ. ඒ වුනත්, ප්‍රවෘත්ති බැලුවට පස්සේ මේ ටික ලියල දාන එක හොඳයි කියල හිතුනා.
“වැඩ වරන්නේ ගුරුවරු ද ?”
මේ ප්‍රශ්නයෙන් අර්ථ දෙකක් ගම්‍ය වන්නේ ය, ඒවා එකින් එක සලකා බලමු.
01. [...]
මතු රැකෙනා ශිල්පය ම යි උගත මනා !
October 27, 2008පහත සඳහන් කොටස උපුටා ගත්තේ “My notion මේ මගේ මතය” නම් බ්ලොගයෙනි. එහි සඳහන් වන්නේ මගේද සිතේ කලක පටන් තිබුනු නමුත් වදන් වලට හරවා ගත නොහැකි වුනු අදහස් සමූහයකි. එය කියවා බලන්න.
—–උපුටා ගැනීම—–
බොරු කියන එකාගේ හොඳ
අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. [...]


