මේ අදහස නම් මගේ එකක් නොවෙයි, “A Colony on Mars” නම් මා කියවූ පොතක සඳහන් වූ දෙයක්. නමුත් මේ අදහස වෙනත් අය අතරේ කතා වෙනවා මම අහල නැති නිසා හිතුනා මේක අවධානයට යොමු කළොත් හොඳයි කියල.
මේ කතාව අඟහරු වෙත ගොස් එහි ජන පද හදන මිනිසුන් පිරිසක් ගැන කතාවක්. අඟහරු මතදී ඔවුන් තම ප්‍රධාන ශක්ති ප්‍රභවය [...]
Posts Tagged ‘අනාගත’
නව නිපැයුම් අදහස් : භූ තාප විදුලිය
November 13, 2008නව නිපැයුම් අදහස් : “සිහින පෙන්වනය”
November 7, 2008මේක මගේ හිතට ආපු පොඩි අදහසක්. කල්පනාකරන අයට කල්පනා කරල බලන්නත්, හිනාවෙන අයට උඩ පැන පැන හිනාවෙන්නත් එකසේ සුදුසුයි (කියලයි මට හිතෙන්නේ.).
අප සියළු දෙනාම සිහින දකිමු. දකින බොහෝ සිහින පසුදින වන විට අප හට අමතක වුවද සිහින මගින් මොළය යම් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් (සෛල ප්‍රතිසංස්කරණයන් වැනි) සම්පූර්ණ කරගන්නා බව ප්‍රචලිත අදහසකි. මම මේ පිළිබඳව ජීව [...]
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ළඟට, “ජාතික ප්‍රතිපත්ති සමුදාය”ක්, “ජාතික අරමුණු සමුදාය”ක් හා “ජාතික සැලසුම් සමුදාය” ක්
November 1, 2008ඕනෑම පුද්ගලයෙකුට, සමාජ කණ්ඩායමකට හෝ රටකට,
01. තමන් හැසිරිය යුත්තේ කෙසේද යන්නත් 02. යම් යම් අවස්ථා වල පවතින සාධක මත පදනම්ව, තමන් විසින් ගත යුතු තීන්දු තීරණ කුමක්ද යන්න පිළිබඳව හෙවත් තමන්ගේ ස්ථාවරයන් පිළිබඳවත් 03. ඉදිරි කාලයන් තුලදී තමා ළඟා විය යුතු සංධිස්ථාන පිළිබඳවත් 04. එකී සංධිස්ථාන කරා ළඟා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්
පැහැදිලි භාවයක් [...]
මතු රැකෙනා ශිල්පය ම යි උගත මනා !
October 27, 2008පහත සඳහන් කොටස උපුටා ගත්තේ “My notion මේ මගේ මතය” නම් බ්ලොගයෙනි. එහි සඳහන් වන්නේ මගේද සිතේ කලක පටන් තිබුනු නමුත් වදන් වලට හරවා ගත නොහැකි වුනු අදහස් සමූහයකි. එය කියවා බලන්න.
—–උපුටා ගැනීම—–
බොරු කියන එකාගේ හොඳ
අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. [...]


