අද (30) ගුරු වැඩවර්ජනයක් තිබුන ලු. අනිත් මොන ඉස්කෝලෙ වැඩ වැරුම් තිබ්බත් රාහුලේ නම් එහෙම දෙයක් තිබ්බෙ නැහැ. ඒ වුනත්, ප්‍රවෘත්ති බැලුවට පස්සේ මේ ටික ලියල දාන එක හොඳයි කියල හිතුනා.
“වැඩ වරන්නේ ගුරුවරු ද ?”
මේ ප්‍රශ්නයෙන් අර්ථ දෙකක් ගම්‍ය වන්නේ ය, ඒවා එකින් එක සලකා බලමු.
01. [...]
Posts Tagged ‘අධ්‍යාපනය’
වැඩ වරන්නේ ගුරුවරු ද ?
October 30, 2008රාහුල විද්‍යාලයීය අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂය සම්මන්ත්‍රණය – 2008
October 29, 2008අද ඉස්කෝලෙ 2008 අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂයය සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වුනා.
ඒක සංවිධානය කළේ විද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය සහ රුහුණු විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය.
ඉතින් අද 11 ශ්‍රේණියේ සාමාන්‍ය කටයුතු කළේ පළමුවැනි කාලච්ඡේදයේ විතරයි. හරි ෂෝක් වැඩේ කියන්නේ, හැමදාම අපේ පන්තියේ මුල් කාලච්ඡේදය ඉතිහාසය. ඒ නිසා අද දවසටම ඉතිහාසෙ විතරයි, ඒ කියන්නේ “අද ඓතිහාසික දවසක් !”
වෙනත් පාසල් වලින් [...]
මතු රැකෙනා ශිල්පය ම යි උගත මනා !
October 27, 2008පහත සඳහන් කොටස උපුටා ගත්තේ “My notion මේ මගේ මතය” නම් බ්ලොගයෙනි. එහි සඳහන් වන්නේ මගේද සිතේ කලක පටන් තිබුනු නමුත් වදන් වලට හරවා ගත නොහැකි වුනු අදහස් සමූහයකි. එය කියවා බලන්න.
—–උපුටා ගැනීම—–
බොරු කියන එකාගේ හොඳ
අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. [...]


