බ්‍රහ්ම දණ්ඩණය යනු ශාසන විනයට නොගැලපෙන හැසිරීම් දැරූ බුද්ධ කාලීන චීවරධාරීන් සම්බන්ධව බුදුන් වහන්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගයකි. අවවාද, පැහැදිලි කිරීම් ආදී ක්‍රම මගින් නිවැරදි මගට නො පැමිණෙන චීවර ධාරීන්ට උන්වහන්සේ දුන් විශාලම “දඬුවම” වූයේ භික්‍ෂු සමාජය අදාළ චීවරධාරියා සමග පවත්වන සියළු සබඳතා නතර කර දැමීමයි. නමුත් ඔහුව චීවරයෙන් නෙරපීමට බුදුන් ඉදිරිපත් නොවූයේ එසේ කිරීමේ හැකියාවක් [...]
Archive for the 'විචාර' Category
සිංහල බ්ලොගයක් වෙත බ්‍රහ්මදණ්ඩණය !
November 20, 2008අඬුව තිබියදී අත පුච්චා ගැනීම ?
November 13, 2008
මේ කට්ටිය දන්නෙ නැතිව ඇති යුනිකේතය කියල එකක් ලෝකෙ තියනවය කියල. නැත්නම් වෙන මොකක්ද ඉහත දැක්වෙන වෙබ් අඩවියේ අන්තර්ගතයට අර වගේ කලක් යාමට හේතුව. ඔය පේන සිංහල අකුරුත් ඇත්තම අකුරු නොවේ, ඒ පිංතූර.
පුවත් අඩවියක් කියන්නේ, මොනතරම් තත්වෙකට [...]
මතු රැකෙනා ශිල්පය ම යි උගත මනා !
October 27, 2008පහත සඳහන් කොටස උපුටා ගත්තේ “My notion මේ මගේ මතය” නම් බ්ලොගයෙනි. එහි සඳහන් වන්නේ මගේද සිතේ කලක පටන් තිබුනු නමුත් වදන් වලට හරවා ගත නොහැකි වුනු අදහස් සමූහයකි. එය කියවා බලන්න.
—–උපුටා ගැනීම—–
බොරු කියන එකාගේ හොඳ
අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. [...]


