බුධාජීවගේ සිංහල අඩවිය » 7-Zip සිංහල

සිංහල 7-Zip
7-Zip යනු, WinZIP – WinRAR වැනි ගොනු හකුළුවන ආවුදය (File compression tool) කි. විශේෂත්වය වන්නේ මෙය නිදහස් මෘදුකාංගයක් වීමයි. එනම් මෙය තමන් කැමති ආකාරයට භාවිතා කිරීමට, වෙනස් කිරීමට හා බෙදා හැරීමට පරිශීලකයාට නිදහස තිබීමයි.

මෙහි අතුරුමුහුණතේ දැක්වෙන භාෂාව සකස්වන්නේ පිටතින් ඇති භාෂා ගොනු (Language files) උපයෝගී කරගනිමිනි.

ඒ ක්රමවේදය භාවිතා කරමින් මම එය සඳහා සිංහල භාෂා ගොනුවක් තැනුවා.

ඩනිෂ්ක අයියගේ සිංහල ෆයර්ෆොක්ස් තරම් වැදගැම්මකට ඇති මෘදුකාංගයක් නොවුනට, මේකත් ඒ තරම් නරක නැහැ.

පහත දැක්වෙන්නේ එහි පහසුකම් සමහරක්,

විවෘත කළ හැකි හැකිළුම් වර්ග,

7z (7-Zip හි සම්මත හැකිළුම් රටාව)

arj

bz2

bzip2

cab

cpio

deb

gz

gzip

iso

lha

lzh

rar

rpm

split

swm

tar

taz

tbz

tbz2

tgz

tpz

wim

z

zip

ලිවිය හැකිළුම් වර්ග

7z

BZip2

GZip

Tar

Zip

ලිවිය හැකි ක්රම

Store

Fastest

Fast

Normal

Maximum

Ultra

Windows Explorere වෙනුවට ආදේශකයක් ලෙසත් මෙය භාවිතා කරන්නට පුළුවන්.

පවතින අනෙක් සියළු ගොනු හැකුළුම් ආවුද වලට වඩා මෙය වේගවත් බව නිර්මාපකයන් කියනවා.

WinZip වලට වඩා නම් ඇත්තටම ඉක්මන්. (Ultra mode එකේදී පවා).

7-Zip 4.57 සිහල භාෂා ගොනුව බාගන්න. ඉන්පසු 7-Zip ස්ථාපනය කළ බහාලුමට ගොස්, එහි “Lang” නම් උප බහාලුමට si.txt යන ගොනුව පිටපත කරන්න.

ඔබ සතුව 7-Zip නැතිනම්, 7-Zip.org වෙත ගොස් වත්මන් නවතම ස්ථායි සංස්කරණය වන 4.57 බාගත කරගන්න.

si.txt ගොනුව lang බහාලුමට පිටපත් කළ පසු, 7-Zip මෘදුකාංගය වෙත් ගොස් Tools -> Options යටතේ ලැබෙන සංවාද කොටුවේ Language නම් ටැබය වෙත ගොස්, එහි ඇති ගලා හැලෙන මෙනුවෙන් Sinhala(සිංහල) යන්න තෝරන්න.

7-Zip මෘදුකාංගයේ හා සිංහල භාෂා ගොනුවේ යාවත්කාල කිරීම් පිළිබඳ මෙම බ්ලොගය තුලින් ඔබව දැනුවත් කරන්නම් !