මේ තමයි මම මගේ පරිගණකයේ උබන්ටු මගින් ලියන පළමුවැනි බ්ලොග් සටහන.
shipit.ubuntu.com මගින් ඇනවුම් කළ උබුන්ටු සංයුක්‍ත තැටි 30 ක් මට බදාදා (26) ලැබුනා. දැන් ඒවා බෙදාහරින්න කටයුතු කරන්න ඕනෑ. අපේ මලයා ඉගන ගන්නේ හොරණ තක්‍ෂිලාවෙ නිසා එයා හරහා හොරණ පැත්තෙත් මම විසින්ම මාතරත් මේවා බෙදා හරින්න සියළු කටයුතු සූදානම්.
මට වින්ඩෝස් වලින් නිදහස් වෙලා උබුන්ටු වෙත [...]
Archive for the 'වැඩ' Category
මම උබුන්ටු දැම්මෙමි !
November 28, 2008සිංහල 7-Zip
September 7, 20087-Zip යනු, WinZIP – WinRAR වැනි ගොනු හකුළුවන ආවුදය (File compression tool) කි. විශේෂත්වය වන්නේ මෙය නිදහස් මෘදුකාංගයක් වීමයි. එනම් මෙය තමන් කැමති ආකාරයට භාවිතා කිරීමට, වෙනස් කිරීමට හා බෙදා හැරීමට පරිශීලකයාට නිදහස තිබීමයි.
මෙහි අතුරුමුහුණතේ දැක්වෙන භාෂාව සකස්වන්නේ පිටතින් ඇති භාෂා ගොනු (Language files) උපයෝගී කරගනිමිනි.
ඒ ක්රමවේදය භාවිතා කරමින් මම එය සඳහා සිංහල භාෂා ගොනුවක් [...]
සංවාද ගූගල් හවුල
August 12, 2008මේ ලියන්නේ සංවාද නම් ගූගල් හවුල පිළිබඳවයි.
සංවාද ගූගල් හවුල වෙත යන්න…
මම එකපාරටම සිංහල බ්ලොග් ගියන එකෙන් අයින් වුනු පහුගිය දවස් වල කට්ටියට හිතෙන්න ඇති මට සිංහල භාෂාවම එපා වෙලා කියලක ඇත්තටම, ඒක එහෙම වුනේ නෑ. මම ඒ දවස් වලත් සිංහල බසට ප්රයෝජනවත් (ය කියල මම හිතන) පොඩි වැඩක් කලා. ඒක ඉතින් ප්රයෝජනවත් එකක් කරන වැඩේ [...]


