Archive for January, 2009

කිලිනොච්චියේ විරැවාට !

January 2, 2009

2009 යනු ශ්‍රී ලංකා දේශය විවිධ පරගැතියන් විසින් ආපස්සට ඇදගෙන යනු ලබන බැමි ලිහා දමා, කඹ කපා දමා, අදින්නා වනසා දමා ඉදිරියට යන සුභ ගමන ඇරඹෙන වසරක් වේවා යන්න දේශ හිතෛෂී සැමගේ ප්‍රාර්ථනාව විය යුත්තේ ය !
එකී ප්‍රාර්ථනාව මුදුන්පත් කරගැන්මෙහි ලා, ප්‍රථමස්ථානයේ දමා සැලකිය යුතු කරුණක් වන්නේ මිනීමරු – බෙදුම්වාදී කොටි තස්‍ත්‍රවාදීන් ලක් දෙරණින් අතුගා [...]