Comments on: පළමු වතාවට විභාග ශාලාවකදී නිදාගත්තෙමි !

By: කසුන්
මේ පොස්ට් එකේ 4 වෙනියට මගේ නමින් තියෙන ප්‍රතිචාරය මා යෙදු එකක් නෙවෙයි. ඒක ගැන පොඩ්ඩක් බලනවද, පුළුවන්නම් ඒක delete දානවද. මේ comment එකත් එක්කම.

කරදරයක් වුනා නම් සමාවෙන්න. මේක වුනේ කොහොමද කියන එක ගැටළුවක්.

By: සමීර ශාකුන්තල
අපි හොඳම ආතල් ගත්තෙ සාපෙ ඉවරවුණු දවසේ. අන්තිමටම ඉතුරු වුණේ චිත්‍ර කරපු සෙට් එක. එදා අපි තව හයමාසෙකට ඇති වෙන්න ආතල් ගත්තා.

By: maleemsg
අනේ මේ නිදියලා හරියන්නේ නෑ.. උත්තර  ලියන්න… ‍ඒ ලියලා‍ වෙලා වැඩි උනාම මම නම් උත්තර ලියන්න හම්‍බවෙන වැඩි පුර ‍කොළ වල ටැටූ ඩිසයින්ස් ඇන්දා.. මතක් වෙන සිංදු ලිව්වා.. හිතට කවි ආවොත් ඒවත් ලිව්වා…හැබැයි ඒ සේරටම කලින් උත්තර දෙපාරක් විතර නැවත කියවලා හිටියා

By: Buddy-J
@ Sarath Gunatunga :

මහත්මයා, මෙන්න අපේ ඉස්කෝලෙ ආදර්ශපාඨය සඳහා පදනම් වුනු ධම්මපද ගාථාව සහ එහි අදහස…

පාලි :

“උදකං හි නයන්ති නෙත්තිකා

උසුකාරා නමයන්ති තේජනං

දාරුං නමයන්ති තච්ඡකා

අත්තානං දමයන්ති පණ්ඩිතා” (ධම්මපද ගාථා : 80)

අදහස :

“දියගෙනෙන්නෝ තමන් කැමති දෙසට දිය ගෙනයන්නේ ද

හී වඩුවෝ හී තල ඇද හැර කෙලින් කරන්නේ ද

ලී වඩුවෝ ලී තමකැමති ලෙස නවන්නේ ද

යම්සේ ද, එළෙසින්,

බුද්ධිමතා තමන්ගේ දිවිය දමනය කරගනියි”

වැඩි තොරතුරු :

01. http://tipitaka.mahamevna.org/Sutta_Pitaka/Majjima_Nikaya/Majjima_Pannasaka/Raja_Vagga/Angulimala_Sutta.html

02. http://www.buddharashmi.org/ChildrensPages/ChildrenShortSermon/tabid/84/Default.aspx

By: Sarath Gunatunga
මට මතක් වුනා මම රාහුලේ ඉන්නකොට වෙච්ච අකරතැබ්බයක්.  ඒ 1951 අවුරුද්දෙ.  අපේ පන්තිය භාරව හිටියෙ සමරසිංහ සර්. එයාට අපි කිව්වෙ තොප්පි ජෝන් කියල, හරි සැරයි.  දවසක් පන්තියෙදි මගෙන් ප්‍රශ්නයක් ඇහුව “අත්තානං දමයන්ති පණ්ඩිතා” කියන එකේ තේරුම මොකක්ද කියල..  අප්පේ මේ මොකක්ද කියල ව්ත් මට අමතක වුනා. ඊට පස්සෙ මතක් වුනා මේ අපේ ඉස්කෝලෙ මොටෝ එක නේද කියල.  ඒ වුනාට තේරුම නම් දැනගෙන හිටියෙ නැහැ.  අනිත් ලමයි හිනා වෙනව ‘අද  උඹට තොප්පියා වැඩක් දෙනව’ කියල.  අපිත් එක්ක හිටිය අයි. එල්. ආරියසේන, ඩී වී ගුණපාල සහ තව පුංචිහේවා කෙනෙකුත් හිටිය.  ඔය ලමයින්ගෙනුත් ඇහුව.  ඒ ගොල්ලත් දන්නෙ නැහැ කිව්ව. දැන් වැඩේ වරදින්නයි යන්නෙ, මම ටිකක් හිනාවෙන්නත් එක්ක කිව්ව, “ඉස්කෝලෙට අත දැම්මොත් පණ්ඩිතයෙක් වෙනව” කියල.  තොප්පි ජෝන් උඩ පැනල මගේ ලඟට පැනල දුන්න මගේ කම්මුලට පාරක්.  දීල ඇරිය කුමාරගේ මහත්තය ලඟටත්.  කුමාරගේ මහත්තය ලඟ තියෙනව සෙන්ටිමීටර් දෙකක් විතර විශ්කම්භය තියෙන වේවැලක්. මට අත් දිගාරින්න කිව්ව, කියල දුන්න හොඳ පාරවල් දෙකක්.  දීල තාත්තා එක්ක ගෙන එන්නත් කිව්ව.

ආරියසේන මම හිතන්නෙ එංගලන්තෙ, accountant  කෙනෙක් වුනා  ගුණපාල පොලිසියට බැඳුණ.  පුංචිහේව ගැන දන්නෙ නැහැ.

By: චතුර වික්‍රමරත්න
අනේ මල්ලියෝ. . . විභාග වෙලේ කරන්න දෙයක් නැති උනාම මගෙ ලිස්ට් එකේ නම් කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒක තමයි හොඳට නිදාගැනීම.   . . . ඒ අතින් නම් සෑහෙන්න පළපුරුද්දක් තියෙනවා මට. හික් හික්. . . ඉතුරු ප්‍රශ්න පත්‍ර වලට නිදා ගන්නේ නැතුව ඉවර වෙනකම් ම හොඳින් පිළිතුරු දීමට හැකි වේවා යි පතමි!