Comments on: මම උබුන්ටු දැම්මෙමි !

By: Tharaka
NVU වෙනුවට Quanta Plus Install කලානම් නියමයි. ඒක දාගන්න නම් kdewebdev package එක දා ගන්න ඕනේ. Dreamweaver වලට නියම ආදේශකය මේක තමයි. ජය වේවා!! මගේ blog එකේ ආදේශක ගැන සඳහන් වෙනවා.

tharaka-lankanet.blogspot.com

තාරක

By: මම මචන්
බොහොම අගෙයි! උබුන්ටු වලට ඕන ගේම්ස් ‍එහෙම ගන්න මෙතන හොඳයි ළමයො.

http://playubuntu.com

ජයෙන් ජය!

By: කාලිංග
වයින් මත දුවනේ මොනවද, නැත්තේ මොනවද කියල හරියටම මෙතනින් බලාගන්න පුලුවන්

http://appdb.winehq.org/

By: ප්‍රසාන්
සුභ පැතුම්

LAMP දාගන්න ” sudo apt-get install lamp-server”  විධානය දෙන්න.

ඊටත් වඩා ලෙහෙසි ක්‍රමයකුත් තිබෙනවා

“sudo tasksel”  විධානය දෙන්න. අවශ්‍ය tasks/servers තෝරාගන්න.

By: චතුර වික්‍රමරත්න
You’re welcome මචෝ. . .   Wine වල photoshop නම් අවුලක් නැතුව දුවන‍වා කියල ආරංචියි. මම නම් දාල බලන්න ගියෙ නෑ ඒ උනාට.

By: චතුර සංදීප
කොල්ලො මේ තියෙන්නෙ බඩු

http://www.apachefriends.org/en/xampp-linux.html

By: සමීර ශාකුන්තල
Welcome.. to the real World. [Morpheus, to Neo in Metrix]

Real software World is the World where FOSS rules… where the knowledge of the mankind glows.

මලයා මගේ සටහනෙන් වැඩක් ගත්ත කියල කිව්වම ඇත්තටම ගොඩක් සතුටුයි. චතුර අයිය කියපු XAMPP for Linux හොඳයි.. මමත් ඒකෙන් තමයි වැඩ ගන්නෙ.

Ubuntu Live CD boot menu එකේ Check disc integrity වගේ option එකක් ඇති. ස්ථාපනය කරන්න පෙර එක් වරක් එයින් CD එක පරීක්ෂා කරන්න.

wine වලත් හැමදේම හරියට දුවන්නෙ නෑ. මම එකපාරක් GTA Vice City දාල wine වලින් run කරල බැලුව. Tommy Vercetty දුවනවා දුවන‍වා.. මහන්සි වෙන්නෙත් නෑ   ඌ නවතින්නෙත් නෑ.

@චතුර,

මම GIMPShop ගැන දැනං හිටියෙ නෑ. Thanks මචෝ!!

By: චතුර වික්‍රමරත්න
උබුන්ටු ‍ලෝකයට පැමිණීම ගැන මගේ සු‌භ පැතුම්!!!

GIMP වලට Photoshop ‍වල ඉඳලා එක පාරට පුරුදු වෙන්න අමාරුයි තමයි. හැම තැනම window කෑලි කෑලි තියෙනවනේ.   . . . ඒ හින්දා GIMP වලට අළුත් කට්ටියට තියෙන හොඳම ආදේශකය තමයි GIMPShop.

WAMP ගැන නම් බයවෙන්න කිසිම හේතුවක් නෑ. WAMP කියන්නේ Windows, Apache, MySQL, PHP කියන ‍එකනේ. ලිනක්ස් වලට ඒ වගේම LAMP තියෙනවා. ඒ උනාට Windows වල ‍වගේම ලිනක්ස් වලත් භාවිතා කළ හැකි බොහොම ජනප්‍රිය පැකේජයක් තමයි XAMPP (Cross-Platform Apache MySQL PHP Perl)