Comments on: සිංහල 7-Zip

By: Sadeepa Palliyaguru
එල කිරි සොයුර ..මම භාවිතා කරන්නේ  7-Zip … ඔබේ පරිවර්තණය මම යොදා ගන්නම් !

By: Dhanu
නියමයි, මගේ සුබ පැතුම්

By: සුපුන් සුදාරක
ඔය තියෙන්නේ වැඩ! එළ එළ! උණුසුම් සුභ පැතුම්!!!

By: L.T.Nimal
ස්තුතියි ඔබගේ ව්‍යායාමය පාවිච්චිකර බලන්නම්

නිමල්

By: හර්ෂණ
මරේ මරු, ඔහොම පොඩ් ඒවගෙන් පටන්ගමු. එතකොට අපිට හොද කලෙක්ෂන් එකක් එකතු වේවි.

දිගටම කරගෙන යන්න

By: ඩනිෂ්ක
වැඩේ හරි,

මීළඟ නිකුතුවේ සිංහල එනවා. ඊයේ රැ මම කළ ඉල්ලීමට නිසි පිළිතුරු ආවා

ඔයා දැන් sourceforge.net ගිණුමක් හදාගන්න.

ඊට පස්සේ ඒ අදාල කෙනා එක්ක ඔයා සම්බන්ධ වෙන්න.

මීලඟ නිකුතුව එනම් 7-Zip 4.60 beta සඳහා සිංහල එක් වේවි.

ඔයාට දැන් මෙකේ සිංහල වැරදි ඇත්නම් පැච් එකක් හදලා ව්‍යපෘතියට දෙන්න.

මේකත් කියවන්න http://www.7-zip.org/translation.txt

By: SRIshanu
නියමයි වැඩේ… දිගටම මේ වගේ වැඩ කරගෙන යන්න සුභ පැතුම්…!

By: ඩනිෂ්ක
මෙන්න Feature request එකක් කළා.

ඔවුන් ඔබව අමතා වි යයි බලා පොරොත්තු වෙමි

https://sourceforge.net/tracker/index.php?func=detail&aid=2098878&group_id=14481&atid=364481

By: ඩනිෂ්ක
සුබපැතුම්!! නියමයි!

තවත් දිගටම දේශියකරණයට යමුවන්න.

>ඩනිෂ්ක අයියගේ සිංහල ෆයර්ෆොක්ස් තරම් වැදගැම්මකට ඇති මෘදුකාංගයක් නොවුනට, මේකත් ඒ තරම් නරක නැහැ.

ෆයර්ෆොක්ස් කාටවත් අයිති ප්‍රජාවටයි අයිති

ඔබ කළ මෙම වටිනා ක්‍රියාවේ ප්‍රයෝජනය අන් අයටත් ගන්න.

එම සිංහල ගොනු අදාල සංවර්ධකයින්ට ලැබීමට සලස්වන්න.

එවිට මෙය අතිසාර්තක වනු ඇත.

ඔබේ බ්ලොග් එකට මෙම මෘදුකාංගය ලබා ගන්න සිංහල භාවිත කරන අය එන්නේ නැති නිසා, හැමෝටම මෙම පණිවිඩය යන්නේ නැ.

එම නිසා හැකි ඉක්මනින් අදාල සංවර්ධකයා හෝ සංවර්ධක කණ්ඩායමට දන්වන්න.

ස්තුතියි!

By: PVGM
ෂා………….. මරු………….

ජය෴