Archive for September, 2008

මට අහිමි බ්ලොග් කියවනය.

September 25, 2008

මේ දවස් වල මාර වැඩක් වෙලා තියෙන්නෙ. මට බ්ලොග් කියවනේට යන්න බැහැ නේ !
sinhalabloggers.com යන්න පුළුවන්, forum.sinhalabloggers.com යන්න පුළුවන්, ඒ වුනාට blogs.sinhalabloggers.com යන්න බැහැ. මාර සීන් එක !
Flock වලින් කියන්නේ “The connection was reset” කියල, Firefox වල එන්නෙ අර XML Error එක.
නපුරු කලට what to do ? මම දැන් බ්ගොග් කියවනේ බලන්නේ RSS Feed එකේ [...]

ගුරු හොරුංගෙ තව තව වැඩ.

September 24, 2008

ගුරු හොරුංගෙ වීර ක්රියා දෙකක් ගැන ප්රවෘත්ති අද ස්වර්ණවාහිනී Live@8 හි ප්රචාරය වුනා.
→ “එයා” පහ පාස් ද ?
එක්තරා ශිෂ්යත්ව විභාග මධ්යස්ථානයක ශාලාධිපති වරයෙක් ලෙස කටයුතු කල පුද්ගලයෙක්, ලියන ලද උත්තර පත්ර සිසුන් අතර මාරු කරලා !
ස්වර්ණවාහිනියට අදහස් දක්වපු සිසුවෙක් කිවූ ආකාරයට, ඔහු ප්රශ්න පත්රයට පිළිතුරු සපයමින් සිටින විටදී ශාලාධිපතිවරයා ඔහු වෙත පැමිණ ලියමින් හුන් උත්තර [...]

ගුරු හොරුංගේ කෙහෙම්මල් උද්දාමය

September 21, 2008

අම්මප, තරහ වෙන්න එපා… මගේ හිතේ තියන ආවේගෙ මං එහෙම්මම ටයිප් කොරනව. එක වචනයක් වෙනස් කොරන්නෙ නැතිව. සමහර තැංවල *** කියල තියන ඒවුව තමුංනැහෙලම හිතාගන්න එකයි ඇත්තෙ.
අපේ රටේ සමහර දේශපාලුවොයි ගසා කන්නොයි ඇරුණම රට කන අනිත් එවුං තමයි ගුරු හොරුය කියල කියන්නෙ. ගුරු හොරුය කිවුවම විබාග දෙපාර්තමේන්තුවෙ සමහර එකාලත් මුංගෙ ගොඩටමයි වැටෙන්නෙ.
3-4-5 වසර වල පොඩි [...]

සිංහල 7-Zip

September 7, 2008

7-Zip යනු, WinZIP – WinRAR වැනි ගොනු හකුළුවන ආවුදය (File compression tool) කි. විශේෂත්වය වන්නේ මෙය නිදහස් මෘදුකාංගයක් වීමයි. එනම් මෙය තමන් කැමති ආකාරයට භාවිතා කිරීමට, වෙනස් කිරීමට හා බෙදා හැරීමට පරිශීලකයාට නිදහස තිබීමයි.
මෙහි අතුරුමුහුණතේ දැක්වෙන භාෂාව සකස්වන්නේ පිටතින් ඇති භාෂා ගොනු (Language files) උපයෝගී කරගනිමිනි.
ඒ ක්රමවේදය භාවිතා කරමින් මම එය සඳහා සිංහල භාෂා ගොනුවක් [...]

භික්ෂු වෙස්ගත් පුද්ගලයින් හරහා රට නව අර්බුදයකට ගෙනයාමක් ?

September 5, 2008

චීවර ධාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත වීම මේ දින වල උණුසුම් අන්දමින් කතාබහට ලක්වන කාරණාවක්. මේ සිදුවීම් දෙකට හේතු ලෙස දක්නට ලැබෙන්නේ වෙනස් හේතු දෙකක්.
01. පළමු වැනි සිද්ධිය වන්නේ රාත්රී 10න් පසු ශබ්ද වර්ධක යොදාගනිමින් ශබ්ද දූෂණ පනත උල්ලංඝනය කරමින් කරන ලද ප්රචාරය කිරීමක් සමිබන්ධව පන්සලක නායක ස්වාමීන් වහන්සේ කෙනෙකුට එරෙහිව ගෙන යන නඩුවකි.
02. අනෙක, [...]