D’Tap “Accros the Isle” සංදර්ශන මාලාව.

D’Tap කට්ටියගෙ අළුත්ම සංදර්ශන මාලාව සැප්තැම්බර් මාසය තුල පැවැත්වීමට නියමිතයි.

පහත දැක්වෙන්නේ එහි කාල සටහන,

  • ගාල්ල  – නගර ශාලාව – සැප්තැම්බර් 6 වනදා – පස්වරු 3.00 ට.
  • තංගල්ල – නගර ශාලාව – සැප්තැම්බර් 13 වනදා – පස්වරු 3.00 ට
  • මාතර – රාහුල විද්යාලයීය ප්රධාන ශාලාව – සැප්තැම්බර් 27 වනදා – පස්වරු 3.00 ට
  • මාතර – රාහුල විද්යාලයීය ප්රධාන ශාලාව – සැප්තැම්බර් 27 වනදා – පස්වරු 7.00 ට

මේ බ්ලොග් ලිපිය කියවන හැමදෙනාටම මම ආරාධනා කරනවා මේ සංදර්ශන මාලාවත් එක්ක හොඳ ෆන් එකක් ගන්න අපිත් එක්ක සෙට් වෙන්න කියලා ! 8-D

ෆන් එක ගැන ආයි ඉතින් කියන්න දෙයක් නැහැනේ ? දන්නවනේ අපේ බුවාලගේ වැඩ !

කට්ටියම සෙට් වෙලා ගැන්සි පිටිං එන්න… ආ ?


සප් එකටත් එක්ක මෙන්න මේ පිංතූරෙ ඔයාගෙ වෙබ්/ බ්ලොග් එකේ දාන්න… මෙන්න URL එක :

http://www.freeimagehosting.net/uploads/c244069444.jpg

No Responses Yet to “D’Tap “Accros the Isle” සංදර්ශන මාලාව.”

Leave a Reply